Clash of Clans SL Mod Apk Support Page

Clash of Clans SL Mod Apk Support Page

ඔන්න ඉතින් මේකෙන් කියන්න හදන්නේ අපේ mod apk එක ගැන

මේකෙදි කියන්න ඕනි මුල්ම කාරණේ තමා තමන්ගේ ඔරිජිනල් Clash Of Clans එකට කිසිම ආකාරයට කිසිම දෙයක් වෙන්නේ නෑ කියල මොකද මේක රන් වෙන්නේ වෙනම සර්වර් එකක නිසා


මන් කලින් කිව්වනේ මේක රන් වෙන්නේ ලංකාවේ කියල ඒ කියන්නේ කිසිම අවුලක් නැතුව Application දෙක එකම Device එකක install කරන්න පුළුවන් එක කිසිම අවුලක් නෑ



Application එක සමහර වෙලාවට ලෝඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්,



එතකොට කරන්න තියෙන්නේ Wifi නම් ඉන්නේ Mobile Data වලට මාරු වෙන එක

නැත්තම් මේ විදිහට app එක close කරලා ආයේ ගන්න

ඒත් නෑ කියන්නේ සර්වර් එක වැඩ නෑ කියන එක


එතකොට ලෝඩ් වෙන්නේ නැත්තම් මෙ වගේ
ඒත් කියන්න තියෙන්නේ  Wifi නම් ඉන්නේ Mobile Data වලට මාරු වෙන එක
ඒත් නෑ කියන්නේ සර්වර් එක වැඩ නෑ කියන එක



Error ආවොත් Data Clear කරන්න

Settings >>> Application



No comments

Powered by Blogger.